දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලක්ෂ 500කට අධික වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු මාට්ටු October 7, 2019 1:16 pm No Comments අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී සුඛෝපබෝගී මෝටර් රථයක තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 50ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 500 කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.