දකුණු අධිවේගයේ බස් රථයක් ගිනි ගනී March 1, 2020 4:58 pm No Comments දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය වු සී ටී බී බස් රථයක් හදිසියේ ගිනි ගෙන තිඛේ. මෙම ගිනි ගැනිමෙන් මගීන්ට හානියක් නොමැති බවයි වාර්තා වන්නේ. දක්ෂිණ අධිවේගයේ මාතර 112 සැතපුම් කණුව ආසන්නයේදියි මෙම ගිනි ගැනිම සිදුව ඇත්තේ.