නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්යංශය දැනුම් දෙයි April 27, 2019 10:48 am No Comments ඉරිදා දිනයේ පැවැත්වෙන දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු නොපවත්වන්නැයි බුද්ධශාසන අමාත්යංශය විසින් දැනුම් දී තිබේ. රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්යංශය වැඩිදුරටත් සදහන් කළේය.