දළුව ඇති වූ ගැටුමකින් 08ක් රෝහලේ
පුත්තලම නොරෝච්චෝලේ දළුව ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් කැපුම් තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත.
මෙම ගැටුම ඇති ඇත්තේ ඊයේ (01) රාත්‍රියේ බවට වාර්තා වෙයි.
දළුව ගෙවල් 80 ගම්මානයේ පදිංචිකරුවන් අතර සවස ඇතිවූ ගැටුමක් රාත්‍රිය වන විට උග්‍ර වීමෙන් පාර්ශව දෙකේ පිරිස් කඩු සහ පිහිවලින් එල්ල වු ප්‍රහාර වලින් තුවාල ලබා තිබු බවට වාර්ථාවන අතර තුවාල කරුවන් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත.
එම ගැටුමෙන් 08 දෙනෙකු තුවාල ලබා ඇත.