News

දැඩි උණුසුමට හේතුව හෙළිවෙයි

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ‘අරුණ’ අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සමග කළ සාකච්ඡාව පහතින් වේ.