තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග අද දිනය තුල මේ දක්වා මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 48 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
මෙය දිනකදී මෙරටින් හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 416 ක් දක්වා ඉහළ ගොස් ඇත.