News

මහනුවර වැඩිම මනාප දිලුම්ට

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

දිලුම් අමුණුගම – 171,758

මහින්දානන්ද අලුත්ගමගේ – 161,471

ලොහාන් රත්වත්ත – 140,917

අනුරාධ ජයරත්න – 140,798

කෙහෙළිය රඹුක්වැල්ල – 110,832

වසන්ත යාපා බණ්ඩාර – 108,940

ගුණතිලක රාජපක්ෂ – 49,317

උදයන චාමින්ද කිරිඳිගොඩ – 39,904

සමගි ජන බලවේගය – ආසන 04

රවුෆ් හකීම් – 83,398

අබ්දුල් හලීම් – 71,063

එම්. වේලුකුමාර් – 57,445

ලක්ෂ්මන් කිරිඇල්ල – 52,311