News

දිවයින පුරා සියලුම ඖෂධ සැල් හෙට විවෘත කෙරේ

දිවයින පුරා සියලුම ඖෂධ සැල් හෙට(9) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට තීරණය කර තිබේ.

ඊයේ (07) පැවති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණයට එළැඔ ඇත.