News

දිවයිනට එන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

අද පස්වරු 3 සිට සති 02ක කාලයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යානා ගොඩ බැස්වීම අත්හිටුවා තිඛේ.

සියලු මගීන්ට අද සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇතුලු වීම ඇත්හිටුවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.