News

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක් පමණ දක්වා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැසි සමඟ තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බවත් එක්දින යාත්‍රා සහ කුඩා යාත්‍රා මගින් මුහුදු යාමෙන් වළකින ලෙසත් ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.