News

දිවයිනේ සියලූම සුරාසැල් 03 වනදා වැසේ

දිවයිනේ සියලූම සුරාසැල් ලබන 3 වනදා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.

ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්ය.

එම නියෝග කඩ කරන සුරාසැල් වහා අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.