අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක March 27, 2019 11:03 am No Comments දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කර ගනිමින් මෙලෙස වර්ජනයක් සිදු කරන බව වාර්තා වෙයි.