News

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් – ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරේ

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.