News

දුරකතන බිල්පතට සහනයක් දෙන්න රජයෙන් උපදෙස්

බිල්පත් ගෙවීම් ප්‍රමාද වු දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන්නැයි රජය දුරකතන සමාගම් වෙත උපදෙස් ලබා දී ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කොරෝනා වසංගතය හේතුවෙන් රටතුල පවතින තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සහනයක් ලබා දෙන ලෙස අදාල සමාගම් වෙත උපදෙස් දී ඇති බවයි.