දුරකථන මාර්ග අවහිර කිරීමට යොදාගන්නා උපකරණ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට May 7, 2019 3:28 pm No Comments මීගමුව ප්රදේශයේදී සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී දුරකථන මාර්ග ඇතුළු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 8ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.