දෙමටගොඩ නිවාස සංකීර්ණයක ගින්නක් September 17, 2019 3:43 pm No Comments දෙමටගොඩ, ආරාමය පාරේ නිවාස සංකීර්ණයක හදිසි ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කරයි. එම ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 04 ක් පමණ පිටත් කර යවා ඇති බව ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.