News

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම තහනම්

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම පසුගිය 10 වැනිදා සිට තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

යතුරු පැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය අනතුරු සිදුවන බැවින් ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබේ.