දෙහිවල සත්ව උද්‍යානය අසල පිහිටි හෝටලයක පිපිරීමක් – දෙදෙනෙකු මරුට April 21, 2019 2:19 pm No Comments මීටසුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. එම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.