News

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් ජාතික මැතිවරණ කොමිසමට අද (17) කැඳවා ඇත.

ලියාපදිංචි දේශපාලන පක්ෂවලට එම කැඳවිම සිදු කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළ අතර අද පෙරවරු 10.30 ට ආරම්භ වන සාකච්ඡාවේදී ඉදිරි ඡන්ද විමසීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත.