News

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4කින් දීර්ඝ කර තිබෙන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වන දා දක්වා දිර්ඝ වේ.