News

දේශීය සංචාරක නියෝජිතයින් වැට් බද්දෙන් නිදහස්

අප්‍රේල් 1 සිට බලපැවැත්වෙන පරිදි දේශීය සංචාරක නියෝජිතයන් වැට් බද්දෙන් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේය.