News

නත්තල් දා සුරාසැල් වැසේ

නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාසැල් වසා නොතබන හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.