News

නව ආරක්ෂ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න

නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අදාළ පත් කිරීම් සිදු කර ඇත.