News

නිදහස වෙනුවෙන් මහින්ද කළුවර හිටුවයි

ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වෙනි නිදහස් සැමරුම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ විජේරාම නිළ නිවසේදී සුභ මොහොතින් කළුවර පැළයක් රෝපණය කරනු ලැබීය.

 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය