News

නිදහස් චතුරශ්‍රයේදී භික්ෂුන් වහන්සේලා සත්‍යග්‍රහයේ

” යුක්තිය උදෙසා යතිවර පාරමිතාව ” නමින් සත්‍යග්‍රහයක් නිදහස් චතුරශ්‍රයේදී මේවන විට අරඹා තිබේ. මේ සඳහා ත්‍රෛයිනිකායික භක්ෂුන් වහන්සේලා පිරිසක් සහභාගී වී ඇති බව සඳහන් ය.

පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළිදරව් කරන බෞද්ධ සංවිධාන සහ බෞද්ධ නායකයන් නිහඬ කිරීමේ වෑයම මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට නිසි දඬුවම් දීම යන කරනා උදෙසා බලකරමින් එම සත්‍යග්‍රහය පැවැත්වේ.