News

නිදහස් පක්ෂ හා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරු ගෝඨා හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවෙයි.