නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සමුළුව මේ වනවිට කොළඹදී ආරම්භ වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර සැමරුමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත.
එම සංවත්සර සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වැනි සංවත්සර සැමරුම68th anniversary celebrations of Sri Lanka Freedom Partyஶ்ரீ.சு.கட்சியின் 68 ஆவது தேசிய சம்மேளனம்
Posted by Ada Derana LIVE on Tuesday, September 3, 2019