නින්දවූර්හිදී මවක් නිවුන් දියණියන් ඝාතනය කරයි
නින්දවූර් ප්රදේශයේදී මවක් විසින් මාස 10 ක් වයසැති සිය නිවුන් දියණියන් දෙදෙනා ඝාතනය කර ඇත.
අද (29)උදෑසන කාලයේදි අදාළ මව විසින් සිය නිවසේ නාම කාමරය තුළදී තම දරුවන් දෙදෙනා එලෙස ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කල අතර අදාළ මව සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමග නින්දවූර් ඉමාම්දම් පාසල පාරේ පදිංචිව සිට ඇති බවට වාර්තා වෙයි.
