News

නිරෝධනයට මුදල් අය කරන්නේ නෑ – යුධහමුදාපති

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන කිසිදු පුද්ගලයෙක්ගෙන් මුදල් අය නොකරන බව යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුධහමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.