නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියයයි
වදුරඹ දෙදහියන්දර ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු පිලිස්සී මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද උදෑසන ලද පණිවුඩයකට අනුව මෙම මළසිරුර සොයාගත් බවයි.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 90ක් වූ වදුරඹ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කළේ.
පොලීසිය මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.