නීතිපතිවරයා ලෙස ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය May 7, 2019 5:18 pm No Comments නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතික අනුමැතිය හිමිවී ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මෙම තීරණය ගෙන ඇත.