නෙළුම් කුළුණේ නව ප්රධාන විධායක නිලධාරියා වැඩ භාරගනී February 14, 2020 4:28 pm No Comments නෙළුම් කුළුණේ නව ප්රධාන විධායක නිලධාරිවරයා ලෙස විශ්රාමික මේජර් ජෙනරාල් ප්රසාද් සමරසිංහ මහතා එම ධූරයේ වැඩ භාරගෙන තිබේ.