පක්ෂ නියෝජිතයින්ට මැකෝ සභාවෙන් කැඳවීමක්
සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් අනිද්දා මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිඛේ.
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි කොමිසමේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
මෙහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වනු ඇති. මැතිවරණ කොමිසම ද අනිද්දා පෙරවරුවේ රැස්වීමට නියමිතව තිඛේ.
