පරිවාස නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක
වයඹ පළාත්’ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර පරිවාස නිලධාරීන් අද රාජකාරී වලින් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව ඇත.
ඒ ස්ථානභාර පරිවාස නිලධාරි තනතුර අනුමත තනතුරක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් කළ ද ඊට විසඳුමක් නොලැබීම නිසාය.
එසේම තැපැල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේවන විටත් ක්‍රියාත්මකය.