News

පළමු වසරට ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

2020 වසරේ පළමු වසරට ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද (27) දිනයේ නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.