ප්‍රංශයේ කොරෝනා මරණ ගණන 18,000 ඉක්මවයි April 18, 2020 3:39 pm No Comments ප්‍රංශයේ කොරෝනා මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අවසන් පැය 24ක කාලයේදී එරටින් වාර්තා වී ඇති මරණ ගණන 761ක් වන අතර නව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශයේ මියගිය සමස්ත ගණන 18,681ක් ලෙස දැක්විණි