News

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම 4 සිට පැය 12ක් අත්හිටුවයි

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා ඇල, කටුනායක, සීදූව යන නගරසභා බල ප්‍රදේශ වලට සහ බියගම, මහර, දොම්පේ යන ප්‍රදේශීය සභා බලප්‍රදේශ වලට අද(11) පස්වරු 4 සිට පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ