News

පා.ම. නාමල් රාජපක්ෂ බංගලාදේශ අගමැතිනිය හමුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18) පෙරවරුවේ බංගලාදේශ අගමැතිනි ශේයික් හසීනා මහත්මිය හමුවිය.

එම හමුව සිදුවුයේ බංගලාදේශයේ අගමැතිනියගේ නිල නිවසේදීය.

මෙය සුහද හමුවක් වූ අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සුභ පැතුම් එතුමිය වෙත පිරිනැමීමට මන්ත්‍රීවරයා කටයුතු කළේය.