එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත නියෝග කර තිබේ.
විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමට අදාළ මෙලෙස වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කර ඇත.