පා.ම. රන්ජන් රාමනායකගේ නිවස හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ
මාදිවෙල මන්ත්රී නිවාස සංකීර්ණයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසි වරෙන්තුවක් මත පොලිස් කණ්ඩායමක් විසින් හදිසි පරීක්ෂාවකට මේ වන විට ලක්කරමින් සිටියි.
මෙම හදිසි පරීක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සිය ට්විටර් ගිණුමේ මීට සුළු වේලාවකට පෙර තැබූ සටහන පහතින් වේ…
Police searching my house now with a search warrant which doesnt mention the reason. I have not done any crime but in case if I get arrested I will go to prison not hospital. I am in good health and ready to face any repurcussion for speaking the truth
— Ranjan Ramanayake (@RamanayakeR) January 4, 2020
