News

පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ ලබන 22 දක්වා යළි රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංනා ද සිල්වා මහත්මිය හමුවට එම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2018 වසරේදී කොළඹදී දිනේෂ් එරංග හෙවත් කලුබෝලේ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකකරුට චෝදනා එල්ලවී ඇත.