News

පාම් ඔයිල් ආනයනික බද්ද රු.100කින් ඉහළට

රජය මගින් පාම් ඔයිල් ආනයනික බද්ද පියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම් ඔයිල් ආනයනකරුවෝ පවසති.

මෙතෙක් පාම් ඔයිල් කිලෝවක් සඳහා අය කළ රුපියල් 200ක බද්ද රුපියල් 300 දක්වා ඉහළ යයි .

රුපියල් 380ක්ව පැවති පාම් ඔයිල් කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවද ආනයනකරුවෝ කියාසිටිති.