පාර්ලිමේන්තු ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය හෙට වසා තැබේ December 11, 2018 10:24 am No Comments පාර්ලිමේන්තුව රැස්වෙන හෙට (12) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තබන බවට කථානායක මාධ්‍ය අංශය පවසනවා.