News

පාර්ලිමේන්තු සැසිවාරය අද පස්වරු 1.00ට ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද පස්වරු 1.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.