News

පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා

9 වන පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස අද (20) දිනේෂ් ගුණවර්ධන මහතා පත්වී තිබෙනවා.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගෙන තිබෙනවා.