News

පාර්ලිමේන්තුවේදී තුවාල ලැබූ මන්ත්‍රී දිලුම් ජයවර්ධනපුර රෝහලට

අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු අතර සිදුවූ වචන හුවමාරුවත් සමඟ හටගත් උණුසුම් තත්වය අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම තුවාල ලැබුවා.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර බවට තොරතුරු වාර්තා වෙයි.