අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන ඇවිත් ඇත.
අද අලුයම ඔවුන් දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.