News

පාස්කු ප්‍රහාරය : විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.