පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලිව වැසේ April 21, 2020 1:01 pm No Comments පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින තුනක් තාවකාලිව වසා තැබීමට තීරණය කළ බව වෙළඳ සංගමය පවසයි.