පෑළියගොඩ, මාබෝල සහ වත්තලට ජල සැපයුම අත්හිටුවයි
පෑළියගොඩ, වත්තල, මාබෝල නගර සභා බල ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මේ හේතුවෙන් කැලණිය සහ වත්තල ප්රාදේශිය සභා බල ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටවා ඇති අතර නළ මාර්ගය පිළිසකර කර අවසන් වනතුරු ජලය ලබාදිය නොහැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
